පවිත්‍රා IDH දැඩි සත්කාර ඒකකයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

පවිත්‍රා IDH දැඩි සත්කාර ඒකකයට

පවිත්‍රා IDH දැඩි සත්කාර ඒකකයට

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා.

 

කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි.

 

ඊයේ දහවල් ඇය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඊයේ පස්වරුව වන විට අයි ඩී එච් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමි පුරුෂයා වන කාංචන ජයරත්න ද කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

views

820 Views

Comments

arrow-up