අනුරගේ නායකත්වයෙන් සුපිරි සන්ධානයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

අනුරගේ නායකත්වයෙන් සුපිරි සන්ධානයක්

අනුරගේ නායකත්වයෙන් සුපිරි සන්ධානයක්

රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් රට තුළ ජාතික බලවේගයක් ගොඩ නැගීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.

 

 

විජිත හේරත් මන්ත්‍රිවරයා ඒ බව කියා සිටියේ අද දින "ගමෙන් පටන් ගමු" යන වැඩසටහන හැටන් නගරයෙන් අරම්භ කරමිණි.

views

803 Views

Comments

arrow-up