FEB
19
මෙරටට නව බන්ධනාගාර කොමසාරිස්වරයෙක් !

මෙරට 21 වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස තුෂාර උපුල්දෙණිය මහතා පත් කර තිබෙනවා.
ඒ මහතා 2020 ජූනි මස 8 වනදා සිට මේ වන තෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බලමුද කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළා.
උසස් කිරීමට අදාලව ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අතින් අද පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේ දී සිදුවුණා.
1003 Views
Comments