ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට

ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් රැගත් විශේෂිත ගුවන් යානයක් අද අලුයම මෙරටට ලගා වී ඇත.

 

 

ඒ අනුව මෙරටට එකවර ලැබුණු විශාලතම ෆයිසර එන්නත් මාත්‍රා තොගය මෙය වන අතර මෙහි එන්නත් මාත්‍රා මිලියන 04ක් අඩංගු වේ.

 

 

මෙම එන්නත් තොගය විශේෂිත අධිශීත ට්‍රක් රථ මගින් කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ගොස් ඇත.

views

936 Views

Comments

arrow-up