MAR
29
ත්‍රීවීල් හයර් වල මිලත් අඩු කරයි

ඉන්ධන මිල සංශෝධනය සැළකිල්ලට ගනිමින් හෙට (30) දින සිට ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 20.00 කින් අඩු කිරීමට තීරණය කරන ලද බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටී.
ඒ අනුව රුපියල් 120.00 ක්ව පැවති ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 100.00 දක්වා සහ රුපියල් 140.00 ක ගාස්තුව රුපියල් 120.00 ක් දක්වා වශයෙන් පහත දැමෙනු ඇත.
308 Views
Comments