ඇල්පිටිය ඩිපෝවේ සේවකයෝ වැඩ වරති
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

ඇල්පිටිය ඩිපෝවේ සේවකයෝ වැඩ වරති

ඇල්පිටිය ඩිපෝවේ සේවකයෝ වැඩ වරති

ඇල්පිටිය ශ්‍රී ලංගම ඩිපෝවේ සියලුම සේවකයන් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

අලුත් අවුරුද්දට පෙර හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් ඇල්පිටිය ඩිපෝවෙන් ආරම්භ කරන සියලු බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇති බව සඳහන් වේ.

views

235 Views

Comments

arrow-up