කොරලවැල්ලේ පුද්ගලයෙකුගේ දෑත් කපාගෙන රැගෙන යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

කොරලවැල්ලේ පුද්ගලයෙකුගේ දෑත් කපාගෙන රැගෙන යයි

කොරලවැල්ලේ පුද්ගලයෙකුගේ දෑත් කපාගෙන රැගෙන යයි

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දෑත් තියුණු ආයුධයකින් කපා ඒවා සැකකරු විසින් රැගෙන පලාගොස් ඇති පුවතක් වාර්තා වී ඇත.

 

 

අනතුරට ලක්ව ඇති 40 හැවිරිදි පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී සැකකරු විසින් මෙලෙස දෑත් වලට දරුණු ලෙස පහර දී ඇති අතර මෙම සිද්ධියට පෞද්ගලික ආරවුලක් හේතු වී ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.

views

253 Views

Comments

arrow-up