සරත් චන්ද්‍රසිරි කලාකරුවා හෙට දැයෙන් සමුගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

සරත් චන්ද්‍රසිරි කලාකරුවා හෙට දැයෙන් සමුගනී

සරත් චන්ද්‍රසිරි කලාකරුවා හෙට දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර සරත් චන්ද්‍රසිරි විතානගේ මහතාගේ දේහය  බණ්ඩාරගම දැල්කඩ පිහිටි නිවසේ මේ වන විට තැම්පත් කොට තිබෙනවා

 

ඔහුගේ අවසන් කටයුතු හෙට බණ්ඩාරගම ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිතය

 

 

 

 

 

 

 

 

views

1038 Views

Comments

arrow-up