ප්‍රධාන ජේලර්වරියගේ සාක්‍ෂි වලින් දමිතා යලි අමාරුවේ - බන්ධනාගාර බොරුව හෙලිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

ප්‍රධාන ජේලර්වරියගේ සාක්‍ෂි වලින් දමිතා යලි අමාරුවේ - බන්ධනාගාර බොරුව හෙලිවෙයි

ප්‍රධාන ජේලර්වරියගේ සාක්‍ෂි වලින් දමිතා යලි අමාරුවේ - බන්ධනාගාර බොරුව හෙලිවෙයි

හිටපු රංගන ශිල්පිනි දමිතා අබයරත්න රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි කාලයට අදාළව සිදු කරන ලද ප්‍රකාශයක් අසත්‍ය බව වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරිය සඳහන් කර ඇත.

 

තමන් ‘ජරා ගෑනු සිටින වාට්ටුවක රදවන්න’ යයි ඉහළින් නියෝග ආ බවට ප‍්‍රධාන ජේලර්වරිය තමන්ට පැවැසූ බවට දමිතා අබේරත්න කළ ප්‍රකාශය එම නිලධාරිනිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

 

ඇයගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණවලදී ප්‍රධාන ජේලර්වරිය සඳහන් කර ඇත්තේ තමන්ට කිසිවකු එවැනි බලපෑමක් සිදු නොකළ නොකළ බවයි.

 

දමිතා අබේරත්න ගේ ආරක්ෂාව සඳහා ඇයව ගැලපෙන ස්ථානයත රැදවීමට කටයුතු කළ බවද ප්‍රධාන ජේලර්වරිය සඳහන් කර ඇත.

 

දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමෙන් පසු මාධ්‍ය වෙත අදාළ ප්‍රකාශය කරන ලදී.

views

287 Views

Comments

arrow-up