ගොර්බචොෆ්ගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

ගොර්බචොෆ්ගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

ගොර්බචොෆ්ගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

සෝවියට් සංගමයේ හිටපු නායක මිහායෙල් ගොර්බචොෆ්ගේ අභාවය පිළිබඳව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

මිහායෙල් ගොර්බචොෆ් ගේ අභාවය සැලවීමෙන් තමා බෙහෙවින් කණගාටුවට පත්වූ බවත් ගොර්බචොෆ් අග්‍රගණ්‍ය ලෝක නායකයකු ලෙස සිහිපත් කළ හැකි බවත් ජනපතිවරයා මෙම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

ශෝකයට පත් ගොර්බචොප් පවුල සහ රුසියානු ජනතාව සමඟ ශ්‍රී ලංකා රජය අඛණ්ඩව අත්වැල් බැඳගෙන සිටින බවද ජනපතිවරයා එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා. 

views

234 Views

Comments

arrow-up