සිව්දරු මවක් එකම දින මොඩර්නා එන්නත් දෙකක් විදගෙන - පේරාදෙණියේ අලිජරමරේ

සිව්දරු මවක් එකම දින මොඩර්නා එන්නත් දෙකක් විදගෙන/පේරාදෙණියේ අලිජරමරේ
පේරාදෙණියේ සිව්දරු මවකට කොරෝනා නසන මොඩර්නා එන්නත එකම දින දෙවතාවක් ලබාදීමේ සිද්ධික් වාර්තා වෙනවා.
මේ තත්ත්වය මත ඇය මේවන විට රෝගී වී ඇති අතර ඇය පේරාදෙණිය ඔගස්ටාවත්තේ පදිංචිකාරියක්
මේ සම්බන්ධයෙන් ඇයගේ පවුලෙ අය පොලිසියටද පැමිණිළි කරලා.
දැන් ඇය සිටින්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින්
ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඇය එම රෝහලේ හදිසි ප්‍රථිකාර ඵ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ
උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ මෙම සිද්ධිය සිදුව ඇති අතර සෞඛ්‍ය අංශවලසේම ඇයගේද නොසැලකිලිමත්භාබයෙන් එන්නත් දෙකම මෙලෙස එකවර විද තිබෙනවා
එන්නත් දෙකම ලබා ගත් ඇය පැය කිහිපයකින් රෝගී වී අසාධ්‍ය වී ඇතැයි ද වාර්තා වෙනවා
2356 Views
Comments