ජාත්‍යන්තර සමාගම් 34කට ඇමරිකාවෙන් රතු එළියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

ජාත්‍යන්තර සමාගම් 34කට ඇමරිකාවෙන් රතු එළියක්

ජාත්‍යන්තර සමාගම් 34කට ඇමරිකාවෙන් රතු එළියක්

ජාත්‍යන්තර සමාගම් 34 කට විරුද්ධව  දැඩි වාණිජ සහ ආරක්ෂක පියවර ගැනීමට ඇමරිකාව සූදානම් වන බව වාර්තා වේ.

 

 

අදාල සමාගම් වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇමරිකාවේ  වාණිජ දෙපාර්තමේන්තුවේ කර්මාන්ත සහ ආරක්ෂණ කාර්යංශය මගින් මෙම දැඩි තීරණය ගෙන ඇත.

 

 

මෙම දැවැන්ත සමාගම් අතර චීනයට අයිති  සමාගම් වැඩි වශයෙන් ඇති බවද වාර්තා වේ.චීනය විසින් සිදු කරන  සුලු ජනවර්ගවල මානව හිමිකම් උල්ලංඝනයවීම් හේතු කොට  මෙම සමාගම්වලට සීමා පැනවීමට නියමිත බව වැඩිදුරටත් පැවසේ.

views

840 Views

Comments

arrow-up