AUG
05
සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ සංචාරක තානාපති ධූරයට

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ සංචාරක තානාපතිවරයා ලෙස පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති මොහොතේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා සංචාරක අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙල රැසක් ක්‍රියාත්මක කර තිබේ.
ඒඅනුව විද්වතුන් රැසක්ගේ සහභාගිත්වයෙන් සංචාරක උපදේශක සභාවක් පිහිටුවා එම උපදේශකයින් වෙත පත්වීම් නිල වශයෙන් ලබාදීම ඊයේ (04) සිදුවිය.
මෙම පත්වීම් ලබා දීම සංචාරක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රාත්‍රියේ කොළඹදී සිදුවිය.
283 Views
Comments