කොටුවේ විරෝධතා අයි. එම්. එෆ් සාකච්ඡාව පමා කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

කොටුවේ විරෝධතා අයි. එම්. එෆ් සාකච්ඡාව පමා කරයි

කොටුවේ විරෝධතා අයි. එම්. එෆ් සාකච්ඡාව පමා කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අතර ආරම්භ වි ඇති සාකච්ඡාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එහි ගොස් ඇත්තේ ප්‍රමාද වී බවට වාර්තා වේ.

 

කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ඔහු එහි යාම පමාවී ඇත. 

 

ඔහු පැය භාගයක් පමණ පමා වී මෙම සාකච්ඡාවට සහභාගී වූ බවත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. 

views

265 Views

Comments

arrow-up