කැනඩාවේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ගත් ලාංකික සිසුවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
13

කැනඩාවේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ගත් ලාංකික සිසුවා

කැනඩාවේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ගත් ලාංකික සිසුවා

යාපනයේ සුන්දරේ ස්වරන් නම් සිසුවා කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිලිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.

 

ඔහු යාපනයේදී රඝුමාන්ගේ KM සංගීත ඇකඩමියෙන් සංගීතය හදාරා පසුව මිතුරන්ගේ උදව් ඇතිව කැනඩාවට ගොස් තිබෙනවා.

 

ඉන් අනතුරුව කැනඩාවේ රැකියාවක් කරන අතරතුර විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ආරම්භ කරමින් තම ඒකායන බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට මෙලෙස කටයුතු කර තිබෙනවා.

views

1181 Views

Comments

arrow-up