රුසියන් යානයට රුසියාවට යෑමට අවසර හිමිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
06

රුසියන් යානයට රුසියාවට යෑමට අවසර හිමිවෙයි

රුසියන් යානයට රුසියාවට යෑමට අවසර හිමිවෙයි

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් පිටවීම වලක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය දුන් වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වානිජ මහාධිකරණය නියෝග කළේය.

 

අදාල සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෝසමක් මගින් කළ කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් අධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.

 

මෙම අධිකරණ නියෝගය වහාම ක්‍රියාත්මක වෙයි.

views

637 Views

Comments

arrow-up