MAY
30
වෙන්කළ ආසන සඳහා දුම්රිය ගාස්තුවත් ඉහළට

වෙන්කළ ආසන සඳහා දුම්රිය ගාස්තුව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව මෙම නව සංශෝධිත ගාස්තුව ජුනි 01වනදා සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(වාණිජ) වී. එස් පොල්වත්තගේ පැවසීය.
කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍ය ගාස්තුව, පාර්සල් ගාස්තුව හා අනෙකුත් ගාස්තු සංශෝධනයට ලක්වී නොමැති බවත් ඔහු පවසයි.
634 Views
Comments