JUN
13
රුපියලේ අගය අඩුවේ

ඩොලරයට සාපේක්ෂව රුපියල සීයට 44.3කින් පහළ ගොස් ඇති බව මහබැංකුව පවසනවා.
ඒ අනුව යූරෝ වලට සාපේක්ෂව 40.7% කිනුත්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 39.8% කිනුත්, ජපන් යෙන් වලට සාපේක්ෂව 35.2% කිනුත්, ඕස්ට්‍රේලියා ඩොලරයට
සාපේක්ෂව 43.1% කිනුත් එය අවප්‍රමාණ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
986 Views
Comments