මදුරන්කුලියේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
13

මදුරන්කුලියේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක්

මදුරන්කුලියේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක්

අද(13) මදුරන්කුලිය නගරයේ කාණුවක් තුල තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

 

මෙම මළ සිරුර ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි අයෙකුගේ බවයි පොලිසිය අනුමාන කරන්නේ.

 

මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තවමත් තහවුරු කරගෙන නොමැති අතර සිරුර හමුවූ ස්ථානයේදීම අවශ්‍ය ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමට මහේස්ත්‍රාත්වරයා පැමිණීමට නියමිතයි.
 

views

710 Views

Comments

arrow-up