JUN
13
ගෑස් නැතුව දින හයයි

අද(13) හයවන දිනටත් ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
පසුගිය 8 වෙනිදා මෙරටට පැමිණි ගෑස් නෞකාව තවමත් නිදහස් කරගැනීමට නොහැකි වීම මෙයට හේතුවයි.
මෙම ගෑස් නෞකාව සඳහා ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවිය යුතු අතර මේ වන විට ප්‍රමාද ගාස්තුද එයට එක්වී තිබෙනවා.
කෙසේ වෙතත් ගෑස් තොගය නිදහස් කරගත්තත් බෙදාහැරීමට දින කීපයක් ගතවන බවයි වාර්තා වන්නේ.
1205 Views
Comments