APR
05
ප්‍රබලයින් රැසක් පවුල් පිටින් රටින් පනින්න යයි - ප්ලේන් එනතෙක් හෝටලවල නැවතිලා

පවතින දැඩි ජන විරෝධය හේතුවෙන් හිටපු අමාත්‍යවරුන් රැසක් තම පවුල් පිටින් රටින් පිට වීමේ සූදානමක් ඇතැයි වාර්තාවෙයි.
එම පිරිස අතර හිටපු ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම සිටින බවත් දැනගන්නට ලැබේ.
හිටපු අමාත්‍යවරුන් 20කට අධික පිරිසක් තම නිල නිවාස සහ පුද්ගලික නිවාසවල රැඳී සිටීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රසිද්ධ හෝටල් කිහිපයක රැදී සිටින බවත් වාර්තා වෙයි.
798 Views
Comments