අයි එම් එෆ් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

අයි එම් එෆ් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අයි එම් එෆ් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් කර තිබෙන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ සිවුවැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත්කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත. 

views

653 Views

Comments

arrow-up