MAR
22
මට හූ කිව්වොත් මම නිකන් ඉන්නෙ නෑ..! – ජොන්ස්ටන්

තමා යන ජන හමුවලට හූ කීවහොත් තමා නිකන් නොසිටිනා බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
ඒ, ඊයේ (21) බලපිටියේ පැවති උත්සවයකට එක්වෙමින්.
කෙසේ නමුත්, රටේ හොදම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ මේ කාලයේ බවයි ඔහු පවසන්නේ.
674 Views
Comments