MAR
16
“වැඩ කරන අපේ විරුවා” තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක් - විජේදාස රාජපක්ෂ

“වැඩ කරන අපේ විරුවා” ගීතය තුච්ච නින්දිත කාලකන්නි ගීතයක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අද වන විට ජනාධිපතිවරයා රූකඩයක් කරගෙන බැසිල් රාජපක්ෂ කටයුතු කරමින් සිටින බවත් හෙතෙම පැවසීය.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අය ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණේ දැනට වසරකටත් වඩා පෙර සිට බවද හෙතෙම සඳහන් කළේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.
823 Views
Comments