තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
09

තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 11ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(08) කොරෝනා මරණ 11 ක් වාර්තා කළේය.

 

එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 16,350ක් දක්වා ඉහළ ගොස් ඇත.


කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූවන් 124ක් රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග මර්දන ඒකකය නිවේදනය කළේය.

 

එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 618,386 ක් දක්වා වැඩි විය.

views

696 Views

Comments

arrow-up