චීන පොහොර නැව ආයෙත් එනවා..!
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

චීන පොහොර නැව ආයෙත් එනවා..!

චීන පොහොර නැව ආයෙත් එනවා..!

චීන පොහොර නැව අනිවාර්යෙන්ම නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.


කලින් වතාවේ එම පොහොර නැවට ගෙවීම් කර ඇති බැවින් මෙවර ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා චීන සමාගමේ නිර්දේශ අනුව ලෝකය පිළිගත් පර්යේෂණාගාරයක ද ලාංකික පර්යේෂණාගාරයක ද පරීක්ෂණ කටයුතු කොට එම පොහොර ගෙන්වීමට කටයුතු කරන බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

views

695 Views

Comments

arrow-up