ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පහළට

රුසියානු - යුක්රේන සාම සාකච්ඡා අලු‍ත් වටයකින් ආරම්භ කරන බවට වාර්තාවීම සමඟ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල නැවත වරක් අද(29) පෙරවරුවේ පහළ වැටී තිබේ.

 

අද(29) උදයවරුවේ නිකුත් කෙරුණු නවතම මිල ගණන්වලට අනුව බ්‍රෙන්ට් කෲඩ් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 109.97ක් ලෙස දැක්විණි. 

 

මෙය සියයට එකක එනම් ඇමෙරිකානු ඩොලර් 1.07ක පහළ වැටීමක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

views

690 Views

Comments

arrow-up