මිනුවන්ගොඩ වෙළඳ කිර්ණයේ සේවකයන් 10 කට කොරෝනා

මිනුවන්ගොඩ නගරයේ පැරණි වෙළඳ කිර්ණයේ වෙළඳසැල් කිහිපයක හිමිකරුවන්ට සහ සේවක සේවිකාවන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග එම වෙළඳ සංකීර්ණයේ සියලු වෙළඳසැල් වසා දැමීමට කටයුතුකර තිබෙනවා.
අද දිනයේදී අහබුලෙස සිදුකල ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයේදි එම ආසාදිතයන් පිරිස හඳුනාගෙන තිබෙනවා.
එම වෙළඳ සංකීර්ණයේ සිටි අයවලුන් සම්බන්ධයෙන් පලාත් බාර මහජන සෞඛ්‍යය පරික්ෂක වරුන්ව දැනුවත් කිරීම සදහා කටයුතු කරමින් සිටින අතර වෙළඳසැල්වල සේවය කල සේවක සේවිකාවන් සහ හිමිකරුවන්ට තමනිවෙස් වල නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී ඇත.
626 Views
Comments