දෙමළ ජාතික සන්ධානය දෙකඩ වෙයිද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

දෙමළ ජාතික සන්ධානය දෙකඩ වෙයිද?

දෙමළ ජාතික සන්ධානය දෙකඩ වෙයිද?

දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීමේ අවදානමක් පවතින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කරනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉලංගෙයි තමිළ් අරසු පක්ෂය,ප්ලොට් සහ ටෙලෝ සංවිධානවල නායක මට්ටමින් අර්බුධය විසඳා ගැනීමට තවදුරටත් උත්සාහයක් පවතින බව ද වාර්තා වනවා.

views

166 Views

Comments

arrow-up