APR
10
අද විදුලිය කැපිල්ල අඩු වෙයි

අද (10) දිනයේදී සියලූම කලාපවලට පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක කාලයක් විදුලිය කපා හැරීමට නියමිතයි.
CC1 කලාපයට පෙරවරු 06.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 03 යි විනාඩි 30 ක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
520 Views
Comments