APR
03
ඕෂධ සේනානායක ICTA සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු මීට පෙර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ධූරයේද කටයුතු කළ අතර එම ධූරයෙන්ද ඔහු පසුගිය වසරේ ඉල්ලා අස්වීමට කටයුතු කළා.
786 Views
Comments