JUL
22
කමල් ගුණරත්න යළි ආරක්ෂක ලේකම් ධුරයට

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි එම තනතුරු සඳහා පත් කර තිබේ.
කමල් ගුණරත්න මහතා මීට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.
271 Views
Comments