චීනයෙන් අයදුම් කළ ණය ලැබෙන ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

චීනයෙන් අයදුම් කළ ණය ලැබෙන ලකුණු

චීනයෙන් අයදුම් කළ ණය ලැබෙන ලකුණු

චීනයෙන් අයදුම් කළ ඇමරිකානු ඩොලර් බිලියන 4ක ණය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා ප්‍රකාශ කර සිටිනවා.


බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ.


චීනයෙන් ලබාගෙන ඇති ණය මුදල් ගෙවීම සඳහා ඩොලර් බිලියන එකක්, ඩොලර් බිලියන 1.5 ක් ස්වැප් පහසුකමක් සහ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ගෙවීමට බිලියන 1.5 ක ණය පහසුකමක් මෙලෙස ශ්‍රී ලංකාව විසින් චීනයෙන් ඉල්ලුම් කර තිබෙනවා.

 

views

295 Views

Comments

arrow-up