MAR
16
ඹෟෂධ හිගයක් නැ - ඕව බොරු කතා

මේ මොහොතේ දී මෙරට තුළ කිසිදු ආකාරයක ඖෂධ හිඟයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඒ, රත්මලාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඇතැම් පාර්ශව මාධ්‍ය ඔස්සේ මෙරට තුළ ඖෂධ හිඟයක් පවතින බවට විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
670 Views
Comments