තිරු නඩේෂන් හෙට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
07

තිරු නඩේෂන් හෙට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට

තිරු නඩේෂන් හෙට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තිරුකුමාර් නඩේෂන් මහතාව හෙට (08) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වනවා.

 

 

පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර මාසයක කාලයක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුවත් කිරීම අනුව මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වනවා.

views

837 Views

Comments

arrow-up