කොවිඩ් මරණ 13000 ට ලංවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

කොවිඩ් මරණ 13000 ට ලංවෙයි

කොවිඩ් මරණ 13000 ට ලංවෙයි

කොවිඩ් ආසාදිත තවත් 59ක් ඊයේ(29) වාර්තාවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 

 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12,965ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මියගිය 59 දෙනාගෙන් 47 දෙනෙක් වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 11 දෙනෙක්ද වයස අවුරුදු 30ට අඩු එක් අයෙක්ද ඒ අතර වෙති.

 

මියගිය අය අතරින් 28 දෙනෙක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවෝ 31 දෙනෙක් ඒ අතර වෙති

views

714 Views

Comments

arrow-up