ලංකා හොස්පිට්ල්ස් වෙතින් විශේෂ නිවේදනයක් (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
08

ලංකා හොස්පිට්ල්ස් වෙතින් විශේෂ නිවේදනයක් (PHOTOS)

ලංකා හොස්පිට්ල්ස් වෙතින් විශේෂ නිවේදනයක් (PHOTOS)

ලංකා හොස්පිටල් පුද්ගලික සමාගම විසින් මාධ්‍ය නිවේදනයක් දෙමින් සඳහන් කරන්නේ රෝගියෙකු හමුවීම ප්‍රතික්ෂේප කිරීම සම්පූර්ණයෙන්ම උපදේශකවරයා සතුව පවතින බවත් ඒ සඳහා ආයතය සතුව නියමිත පිළිවලක ඇති බවත්ය.

 

එසේම කිසිදු උපදේශකවරයකු රෝහලෙන් ඉවත් කිරීමකට භාජනය කර නොමැති බවත් ඔවුන් මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

 

එම නිවේදනය පහතින්,

 

 

views

801 Views

Comments

arrow-up