කිලෝ පන්සියයකට වැඩිය බර මඩු මත්ස්‍යයා ජේ.සී.බී.එල් යන්ත්‍රයක උපයෝගයෙන් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

කිලෝ පන්සියයකට වැඩිය බර මඩු මත්ස්‍යයා ජේ.සී.බී.එල් යන්ත්‍රයක උපයෝගයෙන් ඉහළට

කිලෝ පන්සියයකට වැඩිය බර මඩු මත්ස්‍යයා ජේ.සී.බී.එල් යන්ත්‍රයක උපයෝගයෙන් ඉහළට

වැලිගම - මිරිස්ස ධීවර වරායෙන් සිය වෘත්තීය කටයුතු සඳහා පිටත්ව ගිය ධීවයින් පිරිසකට විශාල මඩු මාළුවෙක් හමු වී තිබෙනවා.

 

මෙම මඩුවාගේ බර කිලෝග්‍රෑම් 500කට වඩා අධික බව ද වාර්තා වනවා.

 

අල්ලාගත් මෙම මත්ස්‍යයාව ධීවරයින් විසින් මිරිස්ස ධීවරය වරාය වෙත රැගෙන එනු ලැබුවේ අද (01) පෙරවරුවේදීයි.

 

ගොඩබිමට රැගෙනවිත් එම මත්ස්‍යයා ජේ.සී.බී.එල් යන්ත්‍රයක උපයෝගයෙන් ඉහළට ඔසවා ගෙනැවිත් තිබෙනවා.

views

2421 Views

Comments

arrow-up