APR
24
2015 විවාහක ආසියානු රූ රැජින ලෙස කිරුළු පැළඳූ සුරූපී යුවතිය කාටත් රහසින් නොඑන ගමන් ගිහින්

2015 විවාහක ආසියානු රූ රැජින ලෙසින් කිරුළු පැළඳූ කසුනිකා වික්‍රමාරච්චි ජීවිතක්ෂයට පත්ව ඇති බවට පුවතක් වාර්තා වනවා.
ඇය සිය දිවි හානි කරගෙන ඇති බවටයි සමාජ මාධ‍්‍ය තුළ තොරතුරු හුවමාරු වන්නේ.
1056 Views
Comments