DEC
06
වෙළඳ ගිවිසුම් ගැන රනිල් හඬ නගයි

ඉන්දියාවට පසු පාකිස්තානය සහ බංග්ලාදේශය 2050 වර්ෂය වනවිට ලෝකයේ ප්‍රමුඛ ආර්ථික හිමි රටවල් බවට පත්වෙනු ඇති බව හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි හි පසුගිය (04) පස්වරුවේ ඇරඹි ඉන්දියානු සාගර සමුළුවේ පැවැති වැඩසටහනකදීය.
659 Views
Comments