JUL
01
වන අලි පහරකින් යුද හමුදා සෙබළෙක් ජීවිතයෙන් සමුගනී

අරලගංවිල වළමන්ඩිය කැළෑ ප්‍රදේශයේ දි යුධ හමුදා පුහුණු කණ්ඩයක් පුහුණු අභ්‍යාසයක යෙදෙමින් සිටි 19 හැවිරිදි වියේ පසුවූ හමුදා සෙබළෙකු වන අලියෙකු පහරදීම නීසා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසූවේ පහර දීමෙන් පසු තුවාල ලැබු හමුදා සෙබළා අරලගංවිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව යි.
පොලිසිය පවසා සිටියේ මියගිය හමුදා සෙබළා මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිට ඇති අතර අඹගස්දූව දංගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවය
289 Views
Comments