OCT
15
17 වැනිදාත් පෙනී සිටින්න – හිටපු ජනපතිට පාස්කු කොමිසමෙන් දැනුම්දීමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ලබන 17 වැනිදා පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබෙනවා.
තුන් වන දිනටත් ඊයේ පස්වරු 4ට පමණ කොමිසම වෙත පැමිණියා.
පැය 05 පමණ කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඉන් පිටව ගියේ රාත්‍රි 9 ට පමණයි.
681 Views
Comments