අසත්‍ය ප්‍රචාරණයන්ට නොරැවටි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න – ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

අසත්‍ය ප්‍රචාරණයන්ට නොරැවටි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න – ජනපති

අසත්‍ය ප්‍රචාරණයන්ට නොරැවටි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න  – ජනපති

වර්ථමානයේ ඇතිවී තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් සමාජ ජාල පිටුව ඔස්සේ රටේ මහජනතාව ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

පවතින අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

 

 

views

707 Views

Comments

arrow-up