ඉස්ලාම් බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - යාච්ඥාවට උපරිමය 50යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

ඉස්ලාම් බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - යාච්ඥාවට උපරිමය 50යි

ඉස්ලාම් බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - යාච්ඥාවට උපරිමය 50යි

සිකුරාදා දින යාච්ඥා හා අනෙකුත් යාච්ඥා සඳහා වරකට සහභාගී විය හැකි උපරිම පිරිස 50 ක් බව මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

අදාළ දෙපාර්තමේන්තුව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.

 

නිවේදනය පහතින්

 

 

 

 

views

856 Views

Comments

arrow-up