මිනුවන්ගොඩ පොකුර තවත් ලොකු වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

මිනුවන්ගොඩ පොකුර තවත් ලොකු වෙයි

මිනුවන්ගොඩ පොකුර තවත් ලොකු වෙයි

තවත් 9 දෙනෙකුට කොවිඩ් 19  ආසාදනය වී ඇති බව තහවුරු වු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා .

 

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ තවත් සේවකයෙක් හා ඒම ආශ්‍රිතයින් 8 දෙනෙකුටයි මෙසේ ආසාදනය වී තිබෙන්නේ.

 

 

 

views

817 Views

Comments

arrow-up