බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟය අතරතුර හෝටල් කාමරයට අනවසරයෙන් කාන්තාවක් ගෙන්වාගත් ක්‍රීඩකයා යළි දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟය අතරතුර හෝටල් කාමරයට අනවසරයෙන් කාන්තාවක් ගෙන්වාගත් ක්‍රීඩකයා යළි දිවයිනට

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරඟය අතරතුර හෝටල් කාමරයට අනවසරයෙන් කාන්තාවක් ගෙන්වාගත් ක්‍රීඩකයා යළි දිවයිනට

බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙමින් තිබෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විනය චෝදනා මත නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට මොහොතකට පෙර තීරණය කර ඇත.

 

අනවසරයෙන් ක්‍රීඩකයන් රැදී සිටි මීර්පූර්හි හෝටලයේ කාමරයට කාන්තාවක් කැඳවාගෙන ඇති බවට එම ක්‍රීඩකයාට චෝදනා එල්ල වී තිබේ.

 

ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල නියෝජනය කරමින් කරළියට පැමිණි මෙම යොවුන් පිතිකරු ශ්‍රී ලංකාවට පැමිණි පසුව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. 

views

4172 Views

Comments

arrow-up