වියළි ආහාර මලු මිලියන 40ක් ජනතාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

වියළි ආහාර මලු මිලියන 40ක් ජනතාවට

වියළි ආහාර මලු මිලියන 40ක් ජනතාවට

ශ්‍රී ලංකාවේ අඩු අදායම්ලාභී පවුල් වලට සහනයක් ලෙස සතියකට පමණ ප්‍රමාණවත් වියළි ආහාර මලු මිලියන 40ක් පරිත්‍යාග කිරිමට ඉන්දියානු රජය තිරණය කර තිබෙනවා.

 

හෙට (18) මෙහි පළමු කොටස ලෙස වියළි ආහාර මලු මිලියනයක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත අතර නැගෙනහිර පළාත, බදුල්ල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම වියළි ආහාර මලු බෙදා දීමට කටයුතු සූදානම් කර ඇත.

views

748 Views

Comments

arrow-up