MAY
10
බේරේ වැව ගාවදී දේශබන්දු තෙන්නකෝන් කොටු වූ සැටි (VIDEO)

aකොළඹ නවම් මාවත් ප්‍රදේශයේදී බස්නාහිර පළාත් භාර ජේ/ නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහර දී තිබෙනවා.
ඔහු සිය ආරක්ෂක නිළධරීන් සමඟ අරලියගහ මන්දියට යාමට උත්සහ දැරීමේදියි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ඊට අදාළ වීඩියෝ දර්ශන අප වෙබ් අඩවිය වෙත ලැබී තිබෙනවා.
මේ වන ඔහු පුද්ගලික රෝහලක් කරා ගොස් තිබෙනවා.
872 Views
Comments