තේ නිෂ්පාදනය 24%කින් පහළ​ට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
04

තේ නිෂ්පාදනය 24%කින් පහළ​ට

තේ නිෂ්පාදනය 24%කින් පහළ​ට

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය පසුගිය මාර්තු මාසයේදී සියයට 24කින් අඩු වී ඇති බව වාර්තා වනවා.

 

 

උඩරට, පහතරට සහ මධ්‍ය කඳුකරයෙන් ලැබෙන වර්ග තුනටම අයත් තේ ප්‍රභේදයන්ගේ මෙම අඩුව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

 

 

මෙසේ තේ නිෂ්පාදනය පහත වැටීමෙන් පමණක් ඇස්තමේන්තුගත පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 425 කි. මෙසේ තේ නිෂ්පාදනය පහත වැටීමට බ්ලපා ඇති මූලික හේතුව වන්නේ නිසි කලට අවශය පොහොර සම්පාදනය නොවීමයි. පොහොර මිල රුපියල් 1,500 සිට රුපියල් 16,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

views

657 Views

Comments

arrow-up