බය වෙන්න එපා. මම යන්නෙ නැහැ – අගමැති
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
27

බය වෙන්න එපා. මම යන්නෙ නැහැ – අගමැති

බය වෙන්න එපා. මම යන්නෙ නැහැ – අගමැති

තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) නැවත වරක් ප්‍රකාශයට පත් කළා.

 

 

ඒ පළාත් සභා නියෝජිතයන් සමඟ අරලියගම මන්දිරයේදී පැවති රැස්වීමක් අතරතුරයි.

 

 

තමන් කිසිවෙකුටත් බියේ පලා නොයන බවත් අග්‍රාමාත්‍ය ධුරයෙන් අස් කළොත් මිසක අස් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා යළි යළිත් අවධාරණය කළා.

views

653 Views

Comments

arrow-up